අප පාසලේ තුළ සිටින අභිමානවත් සිසුවෙක් වීමට ඔබත් බලාපොරොත්තුවෙන් සිටිනවාද?
ඔබත් ශිෂ්‍ය නායකයෙකු වීමට බලාපොරොත්තුවක් ඇත්නම්,මෙය 10,11,12 හා 13 වසර සිසුන් ගේ අවස්ථාවයි. ඔබට ශිෂ්‍ය නායක අයදුම් පතක් අවශ්‍ය නම් පාසලේ ප්‍රධාන කාර්යාලයෙන් ගත හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දී සිටිමු.