පාසලේ දැක්ම
"නැණ ගුණ සපිරි මතුලොවට සරි මානවයෙක්."
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගනිමිින් තාක්ෂණ සාක්ෂරතාවය,මුදු කුසලතා ප්රගුණ කොට විශ්ව ගම්මානය ට විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකු නිර්මාණය කිරීම."