Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kekirawa Centarl College

කැකිරාව මධ්‍ය විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Kekirawa Centarl College

කැකිරාව මධ්‍ය විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරයා
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය නායක කාර්ය සාධනය
    • සිසුන් ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • බාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • විද්‍යාලීය නිල ලාංඡනය (සාක්කුවෙ දකුණු කෙළවර)
  • අත් කොට කමිසයේ අත වැලමිට මදක්  නැමූ විට නොගෑවෙන ප්‍රමාණය අනවශ්‍ය  ලෙස විශාල  නොවිය යුතුය.
  • කලිසමේ බෑන්ඩ් එක අගල්  1- 1/2 කට වඩා නොවැඩි විය යුතුය.
  • සාමාන්‍ය ඉදිරිපස රැලි 2ක් පමණක් තිබිය යුතුය.
  • පසු පස දකුණු පැත්තේ පියන නොදෑමූ එක සාක්කුවක් පමණක් මැසිය යුතුය.
  • කලිසමේ වාටිය දණහිසට  මදක් ඉහලින් විය යුතුය.
  • ඇඟට තද වන සේ (ටයිට් කරන ලද)  හෝ ප්‍රමාණයට වඩා විශාලව (බැගී) ඇඳුම් ඇඳීමට අවසර දෙනු නොලැබේ.

ගැහැණු  ළමුන් (6-9)

  • විද්‍යාලයීය  නිල ලාංඡනය
  • ගවුමේ අත් තම වියතට අගල් 02 පමණ කොටට.
  • ගවුමේ රැලි 1 1/2  පමණ
  • ගවුම දණහිසින් පහළට අගල් 02 ට නොඅඩු හා අගල් 03 කට නොවැඩි විය යුතුය.
  • ඉන පටිය 1 1/2 පමණ.
  • ගවුමේ ඉන උකුල් ඇටයෙන් ඉහලට  විය යුතුය.

පිරිමි ළමුන් (10-13)

  • විද්‍යාලීය නිල ලාංඡනය (සාක්කුවෙ දකුණු කෙළවර)
  • අත් කොට කමිසයේ අත වැලමිට මදක්  නැමූ විට නොගෑවෙන ප්‍රමාණය අනවශ්‍ය  ලෙස විශාල  නොවිය යුතුය.
  • කලිසමේ බෑන්ඩ් එක අගල්  1- 1/2 කට වඩා නොවැඩි විය යුතුය.(ලුප්ස්  නොදැමිය තුය.
  • සාමාන්‍ය ඉදිරිපස රැලි 2ක් පමණක් තිබිය යුතුය.
  • පසු පස දකුණු පැත්තේ පියන නොදෑමූ එක සාක්කුවක් පමණක් මැසිය යුතුය.
  • කලිසමේ වාටිය (පෝල්ට්) අගල් 16 -18 අතර විය යුතුය.
  • ඇඟට තද වන සේ (ටයිට් කරන ලද)  හෝ ප්‍රමාණයට වඩා විශාලව (බැගී) ඇඳුම් ඇඳීමට අවසර දෙනු නොලැබේ.

ගැහැණු  ළමුන් (10-13)

  • ගෙලේ සිට තමන්ගේ මටි වියන් 01 ( අගල් 03 ක් පමණ).
  • මන්තය තමන්ගේ වියත් 01 ට වැඩි.
  • ජැකටය ඇග හිර නොවිය යුතුය. උකුල් ඇටයට ඉහලින් ඇදිය යුතුය.
  • නෙරිය කම වියතට වැඩි.

 

 
Kekirawa Centarl College

කැකිරාව මධ්‍ය විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kekirawa Central College, Talawa Rd, Kekirawa

: (+94)252264234

: [email protected]

Supported By

© 2026 Kekirawa Centarl College. All rights reserved. Design with by Webcomms Global | Help Desk