කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ව්‍යාපෘති සතිය ආරම්බ වී ඇත.
කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ව්‍යාපෘති සතිය ආරම්බ වී ඇත.එය පවත්වනු ලබන්නේ මධ්‍ය විද්‍යාලයේ 12 වසරේ සිසුන් විසිනි.වියාපෘති සතිය ආරම්භ වන්නේ සිගිති පොලකිනි.මෙය 12 වසරේ සිසුන් එකතු වී මුදල් එකතු කර භාණ්ඩ රැගෙන ඒවා පාසලේ සිසුන් අතර විකුණා මුදල් එකතු කර එම මුදල් පාසලේ දියුණුව වෙනුවෙන් යෙදවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.