home_banner_1.png
home_banner_2.png
main-bg.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 නැණ ගුණ සපිරි මතුලොවට සරි මානවයෙක්.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

උතුරුමැද පලාතේ, හරිත පැහැයෙන් පිරුණු, ඉතා රමණීය පරිසරයක වැජඹෙන අප පාසල මේ මාතෘභූමියට, දැනුමෙන්, ගුණ නැණ වළින්, සරදර්මවලින් පිරිපුන් අගනා යහපත් පුරවැසියන් බෝහෝමයක් බිහිකර ඇත.

6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර සිංහල මාද්‍යයෙන් මෙන් ම ඉංග්‍රීසි
මාද්‍යයෙන්ද අප පාසලේ දරු දැරියන්ට අධ්‍යපනය ලබා දීමට අප ක්‍රියා කරයි. ජාතික පාසලක් වන අප පාසල ක්‍රිඩා මෙන්ම විශය බාහිර ක්‍රියා සමඟ ඉදිරියට ඇදෙයි.

 

 

Read More

පාසලේ මෙහෙවර

ජාතික අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගනිමිින් තාක්ෂණ  සාක්ෂරතාවය,මුදු කුසලතා ප්රගුණ කොට විශ්ව ගම්මානය ට විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකු නිර්මාණය කිරීම.

Notice Board

කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නායක අයදුම්පත් බෙදා හැරීම

Kekirawa Central College