අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරුමැද පලාතේ, හරිත පැහැයෙන් පිරුණු, ඉතා රමණීය පරිසරයක වැජඹෙන අප පාසල මේ මාතෘභූමියට, දැනුමෙන්, ගුණ නැණ වළින්, සරදර්මවලින් පිරිපුන් අගනා යහපත් පුරවැසියන් බෝහෝමයක් බිහිකර ඇත.
6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර සිංහල මාද්‍යයෙන් මෙන් ම ඉංග්‍රීසි
මාද්‍යයෙන්ද අප පාසලේ දරු දැරියන්ට අධ්‍යපනය ලබා දීමට අප ක්‍රියා කරයි. ජාතික පාසලක් වන අප පාසල ක්‍රිඩා මෙන්ම විශය බාහිර ක්‍රියා සමඟ ඉදිරියට ඇදෙයි.





