Sport Club

කැකිරාව මධ්‍ය විද්‍යාලීය නාමය ශ්‍රී ලංකාව පුරා බබළවන අප පාසලේ වැදගත්ම අංශයක් වනුයේ විද්‍යාලීය ක්‍රීඩා අංශයයි.අප පාසලේ ක්‍රීඩා සමාජය ගොඩනංවනු ලැබුවේ එම ක්‍රීඩා පැතිකඩ ඔප නැංවීම සඳහා ය.කලාප,කොට්ඨාස,පළාත් හා සමස්ථ ලංකා යන සියලු තරග අදියරවලින් විශිෂ්ඨ ජයග්‍රහණ බොහොමයක් අප පාසලේ සිසුන් මේ වනවිට දිනාගෙන ඇත.මෙම ජයග්‍රහණ පිටුපස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුලු සමස්ථ ක්‍රීඩා සංගමයට ම නායකත්වය ලබා දෙන්නේ මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා සමාජය භාර සජීවනී පෝද්දිවල ගුරු මෑණියන් විසිනුයි.

ක්‍රීඩා අංශය කොටස් දෙකකින් සමන්විත අතර ඒවා නම් කණ්ඩායම් ක්‍රීඩා හා මලල ක්‍රීඩා ය.

කණ්ඩායම් ක්‍රීඩා (TEAM GAMES)

Cricket  -  hard / soft
Volleyball
Kabadi
Hocky
Football
Badminton
Netball
Table Tennis
Throwball
Basketball
Taekwondo
Elle
Baseball
Chess
Rugur
Swimming

  මලල ක්‍රීඩා(ATHLETIC GAMES)

High jump
Long jump
Triple jump
Yaguliya
discus
spear
80m
100m
200m
400m
800m
1 500m
5 000m
10 000m
100 X 4
400 X 4
80 hurdle
100 hurdle
110 hurdle
300 hurdle
400 hurdle