කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් කණ්ඩායම් 4ට
කාන්තා ක්‍රිකට් 18 පහල කණ්ඩායම අවසන් කණ්ඩායම් 4ට
අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමඟ පැවති තරඟයෙන් පහසු ජයක් ලැබීමට අප විද්‍යාලීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය..
එහිදී පලමුව පන්දුවට පහර දුන් කැකිරාව පන්දුවාර 30කදී කඩුලු 6ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා ( කිලණි සෙනෙවිරත්න නොදැවී 58).
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ධර්මපාල කණ්ඩායම පන්දුවාර 21 කදී සියළු දෙනා දැවී ලකුණු 102යි ( කිලණි සෙනෙවිරත්න හා සචිනි ලේකම්ගේ කඩුලු 3 බැගින් ලබා ගත්තා)
අවසන් තරගය දක්වා යෑමට සුභ පැතුම්