මධ්‍ය විද්‍යාලීය කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනී
පසුගිය කොට්ඨාස තරග වලදී මධ්‍ය විද්‍යාලීය කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් දෙකම ශූරතාවලිය මධ්‍ය විද්‍යාලය හට අත්කර දෙයි.